කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙක්ද වන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත විය.

මියයනවිට ශිරාන් දැරණියගල මහතා 79 වන වියේ පසුවිය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව හා සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත් අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබේ.

ඔහු 1992 සිට වසර 9 ක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශිෂ්ට සේවයක් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»