කිරි තේ රුපියල් 100 යි..

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ කිරි තේ එකක මිල රුපියල් 100ක් වන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය දැනුම් දී ඇති බව වාර්තා වෙනව.

කිරිපිට මිල වැඩිවීම මීට හේතුව බවයි පවසන්නෙ.පසුගිය දා කිරිපිට කිලෝවක් රු:600 කින් වැඩවිය.

Translate-(English/Sinhala/Tamil )»