කැපිටල් මහරාජා සමූහයේ අධිපති කිලී මහරාජා මහතා අභාවප්‍රාප්ත වීතිබේ.

කැපිටල් මහරාජා සමූහයේ අධිපති කිලී මහරාජා මහතා අභාවප්‍රාප්ත වීතිබේ.කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා මහතා අභාවප්‍රාප්ත වීතිබේ.කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගිය දිනවල කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.අද(25)උදෑසන මියගිය ඒ මහතා ගේ අවසන් කටයුතු අද දිනයේම සිදුකොට ඇත.මියයන විට 78 වන වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»