කැනේඩියානු නගර තුනක් ලෝකයේ වඩාත්ම ජීවත් විය හැකි හොඳම 10 අතරට …

Economist Intelligence Unit (EIU) හි නව වාර්තාවක් පෙන්වා දෙන්නේ 2023 ගෝලීය ජීවත්වීමේ දර්ශකයට අනුව ලොව පුරා නගර 172ක් ශ්‍රේණිගත කර ඇති අතර කැනේඩියානු නගර තුනක් වන වැන්කුවර්,කැල්ගරි හා ටොරොන්ටෝ ලැයිස්තුවේ හොඳම 10 අතරට පත්ව ඇති බවයි.

මෙම ශ්‍රේණිගත කිරීමේදී, ද ඉකොනොමිස්ට් පුවත්පතේ පර්යේෂණ අංශයක් වන EIU, ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීමේදී සලකා බලා ඇති ප්‍රධාන සාධක වී ඇත්තේ “ස්ථාවරත්වය”(Stability),සෞඛ්ය සත්කාර(Healthcare),සංස්කෘතිය සහ පරිසරය(Culture & Environment),අධ්යාපන(Education) සහ යටිතල පහසුකනුයි(Infrastructure).

මෙම ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ඹ්ස්ට්‍රියාවේ “වියනා” අගනුවරයි. දෙවන ස්ථානය ඩෙන්මාර්ක් වල “කෝපන්හේගන්” සහ තුන් වන ස්ථානය ඹ්ස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»