Top Stories >
ක්විබෙක්(Quebec) අධිකරණ කවුන්සිලය ලිංගික අතවර සහ වෝයූරිසම් සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණ ඉංජිනේරුවෙකුට කොන්දේසි සහිත නිදහස් කිරීමක් ලබා දුන් විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධව මෙසේ ප්රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවී තිබෙනව.
(Graham Hughes/The Canadian Press)