කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් ප්‍රාන්ත(Ontario and Quebec) හරහා දරුණු කුණාටුවක්..5 දෙනකු මිය ගිහින්..

ඔන්ටාරියෝ සහ ක්විබෙක් ප්‍රාන්ත(Ontario and Quebec) හරහා හමා ගිය දරුණු කුණාටුවකින් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර දස දහස් ගණනක් විදුලිය නොමැතිව රැඳී සිට ඇත.

පරිසරය කැනඩා(Environment Canada) විසින් සෙනසුරාදා දහවල් නිකුත් කරන ලද හදිසි අනතුරු හැඟවීමෙන් සුළු වේලාවකට පසු මෙම කුණාටුව ආරම්භවිය.පැයට කිලෝමීටර 130 ක පමණ වේගයෙන් කුණාටුව හමා ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.

විශාල ගස්කඩා වැටී ඒවාට යටවීම හේතුවෙන් මේ වනවිට 5ස් දෙනෙක් පමණ මියගොස් ඇත.300,000 කට වැඩි ප්‍රමාණයකට කුණාටුවවනිසා විදුලිය වසංදි වූ අතර සමහර ප්‍රදේශශවලට තවමත් විදුලිය නොමැති බවයි වාර්තාවන්නෙ.(Photo credit CityNews/Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»