කැනඩාව ශ්‍රී ලංකාවේ කැනේඩියානුවන්ට අනතුරු හඟවයි..

ශ්‍රී ලංකාවේ පිරිහෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව ශ්‍රී ලංකාවේ කැනේඩියානුවන්ට අනතුරු ඇඟවීමක් කරයි.

මේ වනවිට පිරිහෙමින් තිබෙන ආර්ථික තත්ත්වය මූලික අවශ්‍යතා සැපයීමට සහ පොදු සේවාවන් සැපයීමට බලපානු ඇත.

•ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම අත ළඟ තබා ගන්න.
•තොරතුරු සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»