කැනඩා සරසවියක විසා පෙන්නා කෝටි 60 වංචා කරලා..

කැනඩාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රීලංකා පොලීසිය පවසනව.

මෙම වංචාවට හසුවූවන් අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් ද සිටින බවයි පවසන්නෙ.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ලංකාදීප)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»