කැනඩා පාරිසරික මධ්‍යස්ථාන යෙන්(Environment Canada) අනතුරු හැඟවීමක්..

දකුණු ඔන්ටාරියෝ හි සියලුම ප්‍රදේශයන්ට අපරභාගයේ සහ සවස් වන විට කිලෝමීටර් 90 ත් 120 ත් අතර තද සුළං අපේක්ෂා කෙරේ.

මේ අතර අධික සුළං මධ්‍යයේ ටොරොන්ටෝ සහ දකුණු ඔන්ටාරියෝ හරහා විදුලිය ඇනහිටීම් සහ හානි වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමසඳහා පොලිසිය සහ උපයෝගිතා සපයන්නන්( utility providers ) සූදානමින් සිටින බව වාර්තා වෙනව.

(High winds damaged scaffolding at a construction site in the area of Heath and Yonge streets in Toronto on Saturday. CITYNEWS/Ken Townsend)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»