කාන්තා ඹරු පැදීම තරඟයෙන් රන්පදක්කම කැනඩාවට.

කණ්ඩායමකට 8 දෙනකු සහභාගි වෙමින් පැවැත්වු කාන්තා ඹරු පැදීමේ(women’s rowing) තරඟයෙන් කැනඩාව ඊයේ දින(29) රන්පදක්කම දිනා ගැනීමට සමත්විය.රීදි පදක්කම නවසීලන්තය දිනා ගත් අතර චීනය තඹ පදක්කම දිනාගන්නා ලදී.(THE CANADIAN PRESS/Adrian Wyld)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»