Top Stories >
මෙය අප්‍රේල් 23 න් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ඔන්ටාරියෝ පළාත් නිලධාරීන් තහවුරු කරන ආකාරයට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත ගණන 4,177 ක්.
මේ අතර එක්සත් රාජධානියේ(UK-London) නව Omicron රෝගීන් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් හමු වී ඇත.
Omicron පාලනය කිරීම පිණිස නෙදර්ලන්තය නත්තල සඳහා රට අගුලු දැමීමක් (Lock down)ප්‍රකාශයට පත් කර තිබේ.