ඔන්ටාරියෝ හි COVID ආසාදිත රෝගීන් රෝහල්වලට ඇතුලත් වීම අඛණ්ඩව වැඩිවෙමින්..

ඔන්ටාරියෝ සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කරන්නේ මේ වන විට ඔන්ටාරියෝ රෝහල්වල COVID-19 සහිත පුද්ගලයින් 2,594 ක් සිටින අතර මෙම ප්‍රමාණය මෙතෙක් වාර්තා වී ඇති වැඩිම රෝගීන් ගණන බවයි.

මොවුන් අතරින් දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 385ක්සිටින බව සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»