ඔන්ටාරියෝ සිකුරාදා COVID-19 රෝගීන් 9,571 ක්..

ඔන්ටාරියෝ සිකුරාදා COVID-19 රෝගීන් 9,571 ක් වාර්තා කරයි.

කෝවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙය බවයි පැවසෙන්නෙ.එය පසුගිය සතියේ සිකුරාදා වාර්තා වූ නව රෝගීන් 3,124 ට වඩා තුන් ගුණයකටත් වඩා වැඩිය.(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»