ඔන්ටාරියෝ පළමු වරට නව COVID-19 රෝගීන් 10,000 කට වඩා වාර්තා කරයි .

ඔන්ටාරියෝ පළාතේ මහජන සෞඛ්‍ය පවසන්නේ
කෝවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙය බවයි පැවසෙන්නෙ.

මේ අතර, COVID-19 එන්නත් බූස්ටර සැපයීමේ සායනයන් ඔන්ටාරියෝ හි දිගටම පවතින අතර සමහර සායන නත්තල් නිවාඩු දනවලද විවෘත
ව ඇති බව පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»