ඔන්ටාරියෝ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වන රෝගීන් ඉහළට..

මේවනවිට ඔන්ටාරියෝ වලින් දිනකට අවම වශයෙන් COVID-19 ආසාදිත රෝගීන් 10,000ක් වාර්තා වෙමින් පවතී.මේ නිසා ඊට සමාන්තරව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වන රෝගීන් ප්‍රමාණයද ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය Christine Elliott පවසනව.

මේවනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 266 ක් පමණ සිටින අතර, දින හතක සාමාන්‍යය 221 ක් බව පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»