එයාර් කැනඩා උතුරු ඇමරිකාවේ හොඳම ගුවන් සේවය ලෙස සිව්වන වරටත් නම් කරයි…

ව්‍යාපාරික සහ සුඛෝපභෝගී සංචාරකයින් ඉලක්ක කරගත් එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකාශනයක් වන Global Traveler විසින් එයාර් කැනඩා ගුවන් සේවය සිව්වන වරටත් හොඳම ගුවන් සේවය ලෙස නම් කර ඇත.ප්‍රකාශනයට අනුව පිරිසිදුකම අතින් හොඳම ගුවන් මැදිරි ඇත්තේ එයාර් කැනඩා හි බව පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»