උණු උණු වේ.. රුපියල් බිලියන 45 ක් ..

ශ්‍රීලංකා මහබැංකුව රුපියල් බිලියන 45.95 ක් (17 දා)මුද්‍රණය කොට ඇති බව වාර්තා වෙනව.කබ්රාල්මහතා මහබැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසු ඹහුගේ අත්සනින් මෙම මුදල් නිකුත් කොටඇති බවයි වාර්තා වනනුයෙ.

කබ්රාල්මහතා පුවත්පත් සාකච්චාවකදී පවසා ඇත්තේ මුදල් අච්චු ගැසිම නිසා උද්ධමනය ඉහල ගියත් තමන්ට එය කළමණාකරනය කර ගැනීමට හැකියාවක් ඇති බවත් අච්චු ගසන මුදල් ආපසු රජයවෙත අද්දවා ගැනීමේ සැලසුමක් තිබෙන බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»