ඊයේ ලංකාවේ තවත් කොරෝනා මරණ 94 ක්.

ඊයේ 8 තවත් 94 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කොට ඇත.ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,205 ක් දක්වා ඉහළ යයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»