ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සංගම් 44 ක් හෙට (27) සංකේත වැඩ වර්ජනයක් ….

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500ක දීමනාවක් අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 44 ක් හෙට පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක තිරතවීමට තීරණය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»