ඉරාජ් වීරරත්න ඉල්ලා අස්වේ..

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේබව සඳහන් කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»