ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනක් බ්‍රිතාන්‍ය පාලනයට…

ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති වන බව අද නිල වශයෙන් එරට රජය දන්වා සිටියේය.

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දීය සම්භවයක් ඇති රිෂි සුනක් පත්වන්නේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙසයි.

මෑතක පත්වූ බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට‍්‍රස්, කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් රිෂි සුනක්ට මෙම අවශ්තාව හිමි විය.

බදු කපා හැරීම සහ රාජ්‍ය සේවය හැකිළීම ලිස් ට‍්‍රස්ගේ ප්‍රධාන පොරොන්දු වූ නමුත් නව ආර්ථික පිළිවෙත දැවැන්ත කැලඹීමකට හේතු වූ අතර කොන්සර්වේටිව් පක්ෂය ද තියුණු බෙදීමකට ලක්විය.මේනිසා බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට‍්‍රස් පත්වී දින 44 කින් ඉල්ලා අස්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»