ඉතින් ආයුබෝවන් ස්වර්නවාහිනී..

ස්වර්ණවාහිනී නාලිකාවේ දිගු කාලයක් සේවය කළ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක වන තිළිණි පෙරේරා සිය සේවයෙන් දෙසැම්බර් 31(ශ්‍රීලංකා වේලවෙන්) වනදා සිට ඉවත්ව ඇති බව වාර්තා වෙනව.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි වෙතයි.

එමගින් ඇය පවසා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වූවද ස්වර්ණවාහිනී කටයුතු තවදුරටත් මෙහෙයවන්නෙ ඔහු විසින් බවයි.

ඇය වැඩිදුරටත් විස්තර කර ඇත්තේ ඹහු ලයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කටයුතු කරන්නෙකු බවත් ස්වර්ණවාහිනී සේවකයින් නිසි අගැයීමකට ලක් නොකරන බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»