Top Stories >
පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරසිටීම මෙම විරෝධතාවයේ අරමුණ බවයි එහි සංවිධායකයන් පවසා සිටින්නෙ.මේ වන විට ශ්‍රීලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක නියලෙමින් සිටිනව.