Top Stories >
ඉතාලියේ නව කොන්සාල් ජනරාල් වරිය ලෙස ජනප්‍රිය හා ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇති බව ආරංචි මාර්ග පවසනව.
මේ වන විට 70 වන වියේ පසුවන නීලා වික්‍රමසිංහ මහත්මිය කොළඹ විශාකා විද්‍යාලය හිටපු සංගීත ගුරුවරියයි.පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවකි.