ඇමති සුසිල්ව හූ කියා ආපසු හරවායයි.

අධ්‍යාපන හා උසස් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිළිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨයේ වැඩ අවසන් නොකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවශ්තාවේ  සිසුහු හූ කියමින් ඝෝෂා කරමින් ඇමැතිවරයා විශ්වවිද්‍යාලයට පැමිණීම වලක්වා ඇති බව වාර්තා වෙනව.

සිසුන් පවසා ඇත්තේ මෙම ගොඩනැගිල්ල තවමත් වැඩ අවසන් නොවූ එකක් බැවින් දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»