ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..අත්සන් ගැනීම අරඹයි..

ආණ්ඩුව ජනමතයට කන් නොදෙන්නේ නම් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවට සඳහන් කර සිටියි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී‍විජිත හේරත් මහතා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව පැවසූවා. එමෙන්ම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් වෙනුවෙන් හිට ගන්නා බවද සඳහන් කළේය. දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට උත්තර සෙවිය නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ‍ය.

Translate-(English/Sinhala/Tamil )»