Top Stories >
දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස පොලිස් ට්රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර අැති අයුරු දක්නට ලැබිණ.
(ශාන්ත රත්නායක)