Top Stories >
අමෙරිකානු ග්රීන් කාඩ් වීසා (Green Card Visa) අයැදුම් පත් කැඳවීම අද (ඔක්. 5) සිට ආරම්භ වන බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයකර ඇත.
ඒ අනුව, http://dvprogram.state.gov වෙත පිසිවීමෙන් පමණක් අයැදුම් පත් යොමු කළ හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.අයැදුම්පත් කැඳවීම නොවැම්බර් මස 8 වන දා ශ්රී ලංකා වේලාවෙන් 10.30ට අවසන් වීමට නියමිත ය.