අපි අහිංසකයි…අපි නිර්දෝෂයි..

අපි අහිංසකයි…අපි නිර්දෝෂයි…PANADORA ලියවිලි ගැන නිරුපමා ගේ සැමියා ගෙන් ජනපතිට ලියුමක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් තමන් සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් මහතා ඉල්ලා සිටියි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»