අනේද කියන්නේ..මෙන්න අලුත්ම එක..

ආණ්ඩුවේ වැඩ ගැන තමන් පමණක් නොව අගමැතිතුමාද කලකිරීමකින්… විමල් වීරවංශ මහතා කියයි.
සති අන්ත පුවත්පතකට ඔහු මෙසේ අදහස් පල කර තිබේ.

මම විතරක් නෙවෙයි අගමැතිතුමාට කළකිරීමක් තියෙනව කියලා පේන්නේ නැද්ද. පොහොට්ටුවේ සංවත්සරයේදි එතුමා කරපු කතාවෙදි.
අවුරුදු තුනක් අපට තියෙනවා බොහොම අභියෝගාත්මක අවුරුදු තුනක්. මේ අභියෝගාත්මක අවුරුදු තුන අපි අතර පරස්පරතා මතු කර ගන්නේ නැතුව හැමෝටම එකට ඉන්න පුළුවන් විදියට ගමනක් යන්න පුළුවන් නම් මේ අභියෝගය අපිට දිනන්න පුළුවන්.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»