අද ලෝක කුසලාන සුපිරි 12 වටය- ශ්‍රී ලංකා – බංගලිදේශ තරගය -බංග්ලාදේශය පරාජයකරමින් ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ..අසලංක භානුක ගෙන් පිට පිට හයේ පහරවල්..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්දේශය පන්දු වාර 20දී කඩුළු 04ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තේ ය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18. දී කඩුළු 05ක් දැවී ජයග‍්‍රමණය කලේය.යොවුන් පිතිකරු චරිත් අසලංක පන්දු 49කදී ලකුණු 80ක් වාර්තා කලේ හයේ පහර 05ක් සමගිනි.භානුක රාජපක්‍ෂ පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් ගබා ගත්තේ හයේ පහර 03ක්ද සමගිනි.

1Canada NewsLanka

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»