Top Stories >
-රට ස්ථාවර වනතුරු අස්වෙන්නෙ නෑ..
-පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට කටයුතු කරනවා.
-ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතුකරනව
-මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරිව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.