අද කොළඹ පැවති ගුරු විදුහල්පති විරෝධතාව..

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුඑ නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරුවිදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංගම් සාමාජිකයන් අද(22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු..උපුටාගැනීම මව්බිම

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»