අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනව.

පසුගිය දිනවල සිය අමාත්‍යංශයේ කොටස් ගැලවීම සම්බන්ධයෙන් කබ්රාල් මහතා නොසතුට පළකර ඇති අතර සිය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මංත්‍රී ධුරයෙන්ද ඉල්ලාඅස්වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනව.

නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්ව ඇතැයිද ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»