අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුරාධපුරයේදී ජනතා විරෝධය..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුරාධපුරයේදී ජනතා විරෝධය..

බුදු අප්පච්චි හෙට යන්න..ජනතාව හූ කියයි..

මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් මෙම විරෝධය එල්ල වූ බව වාර්තාකරුවන් කියති. බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගන්න…

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»