Toronto Barrie ප්‍රරදේශයට පැයට කිලෝමීටර් 210 ක වේගයෙන් සුලි සුළඟක්.

බ්‍රහස්පතින්දා දහවල් ටොරොන්ටෝ හි බැරී දකුණු කෙළවරේ අසල්වැසි ප්‍රදේශයක් හරහා හමා ගිය සුළි සුළඟක් නිසා නිවාස හා දේපල වලට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වෙනව.

Photo credit-GlobalNews,CityNews

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»