Titanic නැවේ සුන්බුන් බලන්න මූදු පතුලට ගිය ධනවතුන් අතුරුදහන්…

වසර ගනනාවකට පෙර ගිලීගිය ප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා විශේෂ සබ්මැරීනයකින් අත්ලාන්තික් සාගරයේ පතුලට ගිය පස් දෙනෙකු ගොඩබිම සමඟ තිබු සම්බන්ධතාවය මේවනවිට නැතිවී ඇතිබව පවසනව.

කැනේඩියානු පර්යේෂණ යාත්‍රාවක් වන Polar Prince නැමති ආධාරක යාත්‍රාව සමඟ විශේෂ සබ්මැරීනය මුදුපත්ලට ගොස් ඇති අතර පැයකුත් විනාඩි 45කට පමණ පසු පර්යේෂණ යාත්‍රාව සමඟ සම්බන්ධතාවය නැතිවී ගොස් ඇත.

ගිලීගිය Titanic නව්කාව අත්ලාන්තික් සාගරයේ මීටර 4000 ක පමණ ගැඹුරින් රැඳීඇති බවයි වාර්තාවල දැක්වෙන්නෙ.මෙම ගමන සඳහා එක් පුද්ගලයෙකු ගෙන්ඩොලර් 250,000 ක් පමන අයකරන බවද පැවසෙනව.

මෙම පස්දෙනා අතර ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ 19 හැවිරිදි පුතාද සිටින බව සඳහන් වෙනව.(photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»