Time’s Top 100 Photos of 2022..

2022 ටයිම්ස් හොඳම ඡායාරූප 100 අතරට ගෝඨා ගෙ කාමරෙත්..ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ජූලි 15 අරගලයේදී විනාශවූ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»