Top Stories >
මේ වනවිට නෙදර්ලන්ඩ්ස් කණ්ඩායම ලකුණු පුවරුවේ ඉහළින්ම.සුපිරි 12 අතරට තේරෙනු ලබන්නේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් දෙක පමණයි.
ශ්රීලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ඩ්ස් කණ්ඩායම අතර තීරණාත්මක තරඟය තව පැයකීපයකින් ආරම්භවෙයි.