T20 World Cup-SL Vs NED-ශ්‍රීලංකාව අවසන් 12 දෙනාගේ වටයට…

2020 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දුන් තුන් වන තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරදා ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

නෙදර්ලන්තය සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»