T20 World Cup 2022:PAK Vs ENGඑංගලන්තය ලෝක ශුරයන් වෙයි.

20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අවසන් තරගයෙන් පාකිස්තානය පලදා කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.ඒ අනුව මෙවර 20-20 ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත්විය.තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 19කදී කඩුලූ 05ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් ලෝක ශූරතාවය දිනා ගත්තේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»