T20 ලෝක කුසලාන තරඟය 2021. SL vs SA

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයග‍්‍රහණය කලේය.

මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සියළු දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල දකුණු අප්‍රිකාව පන්දුවාර 19.5කදී තරගය ජයග‍්‍රහණය කලේය.

වනිඳු හසරංග පිට පිට කඩුලු 3ක් ලාබාගැනීමත් පැතුම් නිසංක ලකුණු 72ක් ලාබාගැනීමත් මෙම තරඟය උණුසුම් කිරීමට සමත් වූවා.

ඩේවිඩ් මිලර් අවසන් ඹ්වරයෙදී පිට පිට එල්ළ කල 6 පහරවල් දෙක ශ්‍රීංකා කණ්ඩායමේ පරාජයට හේතු වුනා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»