Sunwing flight party a ‘slap in the face’-Justin Trudeau

පසුගියදා මොනට්‍රියෙල් සිට මැක්සිකෝ දක්වා(Montreal to Cancun, Mexico)පියාසර කරමින් තිබු සන්වින්ග්(Sunwing) ගුවන් යානය තුල තරුණ තරුණියන් වේප් භාවිතා කරමින්, විශාල වොඩ්කා බෝතලයක් ප්‍රදර්ශනය කරමින්, සින්දු කියමින්,නටමින්,මුව ආවරන නොමැතිව හැසිරුන ආකාරය අගමැති ජස්ටින් ටෲඩෝ මහතාගේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

ටෲඩෝ මහතා මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ ඹමික්‍රෝන් ව්‍යසනයක් ඇති මෙවන් අවශ්තාවක මෙම වගකීම්රහිත හැසිරීම මගින් සෙසු පුරවැසියන්, ගුවන් සේවකයින් අවදානමට ලක්කිරීමක් කොට ඇති බවයි.Video Credit-Instagram/nathanielolivanaud

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»