SL Vs NZ 1st ODI 2023.

ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළවෙනි සීමිත ඹ්වර තරඟයෙන් ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරදා ජයග්‍රහනය කරයි.මෙය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලද පළමු ජයග්‍රහණයයි.චමරි අතපත්තු නොදැවී 111 යි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»