Sl vs IND 3rd T20

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායමක් අතර පැවැති තුන්වැනි 20/20 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2/1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය සතුකර ගත්තේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»