SL Vs BAN 1st T20-2024
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී පැවැත්වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස්කිරීමට සමත් විය.බංග්ලාදේශ පිලට කඩුලු 8 ක් දැවී ලබාගතහැකිවූයේ ලකුණු 203 ක් පමණි.