PR(Permanent Resident) කාඩ්පත් නොමැතිව කැනඩාවෙන් පිටත සිටින ස්ථිර පදිංචිකරුවන් සඳහා…

වලංගු PR කාඩ්පත් නොමැතිව කැනඩාවෙන් පිටත ස්ථිර පදිංචිකරුවන්ට කැනඩාවට ආපසු යාමට ස්ථිර පදිංචිය සඳහා PRTD (Permanent Resident Travel Document) අවශ්‍ය වේ.PRTD වලංගු වන්නේ එක්සාමජිකයෙකුට පමණි. එබැවින් පැමිණෙන සියලු දෙනා වෙන වෙනම අයදුම් කොට PRTD ලබාගත යුතුය.

වැඩි විස්තර මෙතනින්…https://immigrationnewscanada.ca/canada-permanent…/

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»