No plans රනිල් වහා ඉල්ලා අස්විය යුතයි…ධම්මික පෙරේරා…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.ඹහු ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් මුදල් අමාත්‍යවරයා සතුව නැති බවයි.පසුගිය දා ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»