Justin Trudeau -justinflation
-කැනඩා පාර්ලිමේන්තුව (House of Commons of Canada)

මෙවර අයවැය පියවීමේ දී ලිබරල්  පක්ෂය දැඩි පීඩනයක..

වර්තමානයේ මුහුණදීමට ඇති බදු,ප්‍රතිලාබ සහ සහන යන තරඟකාරී ඉල්ලීම්වලට මුහුණ දෙමින් ආර්ථිකය පිළිබඳ ඉදිරි වැඩපිලිවෙල සැකසීමේදී ලිබරල්  පක්ෂය දැඩි පීඩනයකට හසුවී ඇතිබව විපක්ෂය පෙන්වාදී තිබෙනව.

කෙසේ වෙතත්සෞඛ්‍යය සහ ආර්ථිකය නගාසිටුවීමේ ඉදිරි වැඩ පිළිවෙල  පිළිබඳ පැහැදිලි යාවත්කාලීනයක් එළිදැක්වීමට ලිබරල්  පක්ෂය සූදානම් බව මුදල් ඇමති ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පවසනව.
Global News 

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»