IPL වෙන්දේසියේ වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75කට විකිනේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10.75ක ඉහළ ඉල්ලීමක් ලැබී තිබේ.ඹහු මිලදී ගෙන ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

මෙම වෙන්දේසියට ඹහුව ඇතුලත්කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටියක මිලකටයි.

වනිදු හසරංග වෙන්දේසි කරන අතර තුර වෙන්දේසිකරුවෙක් වූ හියු ඇඩ්මේඩස් රෝගාතුරව බිම ඇද වැටී තිබේ.

(Photo credits internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»